
අල්ලාහ් හැර වෙනත් දෙවි කෙනෙක් නැත. ඔහු සදා ජීවමානය, සියල්ල පවත්වන්නාය. ඔහුට කිරිම හෝ නින්ද නොවැටේ. අහස්හි සහ පොළොවෙහි ඇති සියල්ල ඔහු සතුය. ඔහුගේ අවසරයකින් තොරව ඔහු අබියස මැදිහත් විය හැක්කේ කාටද? ඔවුන් ඉදිරියෙන් ඇති දේ සහ පසුපසින් ඇති දේ ඔහු දනී. ඔහුගේ දැනුමෙන් ඔහු අභිමත කළ දේ හැර අන් කිසිවක් ඔවුන් නොදනිති. ඔහුගේ කුර්සිය (බල මණ්ඩලය) අහස් සහ පොළොව පුරා පැතිර පවතී. ඒ දෙකම රැකගැනීම ඔහුට බරක් නොවේ. ඔහු උත්තමයාණන් මහා උත්තමයාණන්ය.
You can view the Ayatul Kursi with Sinhala Translation provided by The Quran Institute. ayatul kursi in sinhala pdf
Once you download the , here is how you can incorporate it into daily life: ayatul kursi in sinhala pdf