لَا إِلَٰهَ إِلَّا ٱللَّٰهُ وَحْدَهُ لَا شَرِيكَ لَهُ لَهُ ٱلْمُلْكُ وَلَهُ ٱلْحَمْدُ يُحْيِۦ وَيُمِيتُ وَهُوَ حَيٌّ لَا يَمُوتُ بِيَدِهِ ٱلْخَيْرُ وَهُوَ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ
ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහු ලා ෂරීක ලහු, ලහුල් මුල්කු වලහුල් හම්දු යුහ්යී වයුමීතු වහුව හයියුන් ලා යමූතු අබදන් අබදා, දුල්ජලාලි වල් ඉක්රාම්, බියදිහිල් හයිරි වහුව අලා කුල්ලි ෂෙයින් කදීර්. 5 kalima in sinhala
අල්ලාහ් පිරිසිදුය; සියලු ප්‍රශංසා අල්ලාහ්ටම හිමිය; අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නැත; අල්ලාහ් අතිශයින්ම ශ්‍රේෂ්ඨය. ශ්‍රේෂ්ඨ වූ අල්ලාහ්ගේ උදව්වෙන් තොරව පව් වලින් වැළකීමට හෝ යහපත කිරීමට කිසිදු බලයක් නැත. දුල්ජලාලි වල් ඉක්රාම්
මෙය දිනපතා උදේ සවස කියවීමට නියම කර ඇත. මෙම කලීමාව කියවීමෙන් මුස්ලිම්වරයෙක් තම ඇදහිල්ල අලුත් කර ගන්නා අතර, අවිශ්වාසය හා බහුදේවවාදයෙන් ඈත්ව සිටින බවට ගිවිසුමක් කරයි. 5 kalima in sinhala
"අල්ලාහ් පවිත්‍ර වන්නේය. සියලු ප්‍රශංසා අල්ලාහ්ටමය. අල්ලාහ් හැර වෙනත් සැබෑ දෙවියෙකු නැත. අල්ලාහ් උත්තමයන් වහන්සේය. තවද, අල්ලාහ්ගේ උදව්වෙන් තොරව පව්වලින් වැළකීමට හෝ යහපතෙහි යෙදීමට කිසිම බලයක් හශක්තියක් නැත."